Extraction sinhala subtitle

  • Extraction 

 
මෙන්න නියම  Film  එකක් 
😀😀😀
ඔන්න ගොඩක් ෆිල්ම් උම්මත්තකයෝ බලාගෙන හිටිය Netflix සුපිරිය

😔😍🌲😰😰Extraction 2020
IMDB 5.6
Action movie
1h 57min

කතාව ගැන කිව්වොත් බංග්ලාදේශයේ ඉන්න මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් ඉන්දියන් Gangster කෙනෙක් ගේ පුතාව පැහැරගෙන සල්ලි ඉල්ලනවා., ඒ වෙලාවේ ඒ ඉන්දියන් gangster සිර ගත වෙලා ඉන්නේ , ඒ නිසා ඔහුට ඔහුගේ බැංකු පොතෙන් සල්ලි ගන්න විදිහක් නෑ , ඒ නිසා ඔහු ඔහුගේ පුතාව ආරක්ෂා කරන Bodyguard ට ඔහුගේ පුතාව ගිහින් බේර ගන්න නැත්නම් උඹේ මුලු පවුලම මම මරණවා කියලා තර්ජනය කරනවා., [ඒක නිකන් ඉන්දියන් gangster Style එකටම අරන් තියෙනවා , ඉන්දියන් සිනමාවේ ඉන්න gangster ගොඩක් දුරට ඔය ටෙක්නික් එක තමයි පාවිච්චි කරන්නේ] ඉටපස්සේ එම Bodyguard මට ඔය දේ කරන්න බෑ කියලා , ඔහු ලග තියෙන සල්ලි ටික එකතු කරලා ඒකට කියලම ගැලපෙන කණ්ඩායමක් Screenplay එක ඇතුලට ගෙන්න ගන්නවා.., ඒ කණ්ඩායමේ ඉන්න දක්ෂතම කෙනෙක් තමයි Tyler Rake ඒ කියන්නේ Chris Hemsworth., 

Chris Hemsworth ගේ චරිතය මෙම චිත්‍රපටයෙන් කොයි තරම් Strong ව පෙන්නුම් කරනවද ඒ තරමටම මැදින් මැද ඒ චරිතයට දුන්න ඒ Strong එක break කරනවා., ඔහුගේ background Story එක ටිකක් එමෝෂනල් පැත්තෙන් නිර්මාණය කරලා තියෙනවා ➡️ ඔහුට එක පුතෙක් ඉදලා තියෙනවා , ඒ දරුවා අවුරුදු හයේදී ලේ පිළිකාවකින් මිය ගිහින් , Tyler Rake ගේ චරිතය නිකන් Assassin වගේ., ඔහුගේ පුතා අසනීප තත්වයකින් ඉන්න කොට ඔහු හමුදාවේ ඉදලා තියෙන්නේ , ඒ නිසා ඔහුට ඔහුගේ පුතාගේ මරණයට වත් එන්න බැරි වෙලා.., ඒ දේ ඇවිල්ලා Tyler Rake චරිතයට ලොකු බලපෑමක් එල්ල කරනවා ➡️ මගේ පුතාගේ අන්තිම මොහොතේ මට එයත් එක්ක ඉන්න බැරි වුනා කියන ඒ දුක Tyler Rake චරිතයෙන් ගොඩක් ඩීප් එකට පෙන්නුම් කරනවා., ඒ හේතුව නිසාම ඔහු තීරණය කරගන්නවා ඔහුගේ මරණයත් එක mission එකකින් තමයි වෙන්න ඕනේ කියලා , ඒ නිසාම ඔහු ගොඩක් දුරට Suicide Missions විතරයි තෝර ගන්නේ ඒ කියන්නේ ➡️ කාටත් කරන්න බැරි දෙයක් බාරගෙන , impossible mission එකක් තෝරගෙන ඒ mission එකෙන් ඔහුගේ මරණයට දරුණු ලෙස push කලත් , මම මැරුණත් කමක් නෑ කියලා ඒ mission එක Complete කරලා තමයි අත්හරින්නේ., හැබැයි පුළුවන් තරම් හැම එකකින්ම බේරිලා එනවා නමුත් , ඔහුගේ ජීවිතය ඔහුම කොයිතරම් Wasted ලෙස බලනවාද කියලා ඔහු කරන හැම Action Sequences එකකින්ම බලා ගන්න පුළුවන්...

මේ විදිහට තමුන්ගේ ජීවිතයම පහත් මට්ටමට දලා සලකන කෙනෙක්ට අර gangster ගේ පුතාව බේරගෙන එන්න කියලා Mission එකක් බාර දෙනවා... 

ඉතින් Tyler Rake ට අර ළමයව බේරගන්න පුළුවන් වෙයිද.. කතාව ඔයාලටම බාරයි..

        Sinhala subtitle       මෙතනින් 
      බාගන්න



 

Comments

Popular posts from this blog