Posts

Showing posts from June, 2020

Extraction sinhala subtitle

Image
Extraction    මෙන්න නියම  Film  එකක්  😀😀😀 ඔන්න ගොඩක් ෆිල්ම් උම්මත්තකයෝ බලාගෙන හිටිය Netflix සුපිරිය 😔😍🌲😰😰Extraction 2020 IMDB 5.6 Action movie 1h 57min කතාව ගැන කිව්වොත් බංග්ලාදේශයේ ඉන්න මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් ඉන්දියන් Gangster කෙනෙක් ගේ පුතාව පැහැරගෙන සල්ලි ඉල්ලනවා., ඒ වෙලාවේ ඒ ඉන්දියන් gangster සිර ගත වෙලා ඉන්නේ , ඒ නිසා ඔහුට ඔහුගේ බැංකු පොතෙන් සල්ලි ගන්න විදිහක් නෑ , ඒ නිසා ඔහු ඔහුගේ පුතාව ආරක්ෂා කරන Bodyguard ට ඔහුගේ පුතාව ගිහින් බේර ගන්න නැත්නම් උඹේ මුලු පවුලම මම මරණවා කියලා තර්ජනය කරනවා., [ඒක නිකන් ඉන්දියන් gangster Style එකටම අරන් තියෙනවා , ඉන්දියන් සිනමාවේ ඉන්න gangster ගොඩක් දුරට ඔය ටෙක්නික් එක තමයි පාවිච්චි කරන්නේ] ඉටපස්සේ එම Bodyguard මට ඔය දේ කරන්න බෑ කියලා , ඔහු ලග තියෙන සල්ලි ටික එකතු කරලා ඒකට කියලම ගැලපෙන කණ්ඩායමක් Screenplay එක ඇතුලට ගෙන්න ගන්නවා.., ඒ කණ්ඩායමේ ඉන්න දක්ෂතම කෙනෙක් තමයි Tyler Rake ඒ කියන්නේ Chris Hemsworth.,  Chris Hemsworth ගේ චරිතය මෙම චිත්‍රපටයෙන් කොයි තරම් Strong ව පෙන්නුම් කරනවද ඒ තරමටම මැදින් මැද ඒ චරිතයට දුන්...

The World's top Billionaires

The World's Billionaires  is an annual ranking by documented net worth of the wealthiest billionaires in the world, compiled and published in March annually by the American business magazine Forbes. The list was first published in March 1987.[1] The total net worth of each individual on the list is estimated and is cited in United States dollars, based on their documented assets and accounting for debt. Royalty and dictators whose wealth comes from their positions are excluded from these lists.[3] This ranking is an index of the wealthiest documented individuals, excluding and ranking against those with wealth that is not able to be completely ascertained.[4] The World's Billionaires List of the world's billionaires, ranked in order of net worth align=center align=center The net worth of the world's billionaires increased from less than $1 trillion in 2000 to over $7 trillion in 2015. Publication details Publisher Whale Media Investments Forbes family Publication Forbes...